@kolumbietc: вы же все равно не читаете описание, все в видео показано 👌

Kolumbietc
Kolumbietc
Open In TikTok:
Region: KZ
Thursday 19 November 2026 03:04:32 GMT
366247
20417
185
1381

Music

Download

Comments

whatsapp5345
WhatsApp :
Стакан все испортил, а так норм 👍🏻
2026-11-19 08:41:03
195
kobelek01021982
Алмагуль :
говорите хорошо а как все это соединить и сделать один полноцен видио
2026-11-19 06:05:55
41
serj4477
Serj :
Вопрос, а зачем мне этот ролик снимать ?
2026-11-19 17:40:07
2
aselnazar8
AsselYA :
это готовая реклама чая👍
2026-11-19 04:44:33
34
gogentsollern_
Тати Гогенцоллерн :
ну вроде как норм, а с другой стороны - зачем это?
2026-11-19 23:32:18
2
nataliedmitriyeva
Наталья Дмитриева :
Глееееб это же афигенно!!!!!
2026-11-19 04:51:30
10
dar.kv1
Дарья дар 💎 :
подскажите какой телефон стоит купить для съёмки ?
2026-11-19 12:30:25
1
obivan4eg
vaflikukuruku :
В эру АИ эти скилы уже не нужны )
2026-11-19 12:34:36
12
zukhrataro.sweet
ZukhraTaro Sweet :
стакан все испортил он из поезда
2026-11-19 13:07:50
2
user6561902677680
очумелые ручки :
Зачем вы мне на глаз заварку насыпали? 😁
2026-11-19 05:44:34
2
yuliyatsurpanyshka
Tsurpanushka :
С ИИ это уже не нудно
2026-11-19 19:01:55
0
user2317159490406
Lola :
я подписалася
2026-11-19 07:58:42
1
tigra_tanya
𝒯𝒶𝓃𝒿𝒶.𝒦𝓁𝑒𝓅𝒶.ℒ𝑜𝓋𝑒 :
как хорошо, что я могу просто выпить чай не снимая этого всего 😆😆
2026-11-19 14:08:13
2
tony_right
Anton :
раньше рекламу неделями снимали,а теперь рандомный чел на кухне 🤣👍
2026-11-19 05:44:00
4
user2188411043581
Світлана 😍🥰🤭 :
Уце сила воли 😁😁снять и не устать 😂😂ябы больше и чаи не пила 🤣🤣🤣
2026-11-19 23:07:03
1
kst_onli
Э́рмани :
а почему не показал как кипяток сверху льется??
2026-11-19 06:12:00
1
mamasita_6666
👑👑Hurrem👑👑 :
просмотр 5 сек. , снимали и монтировали целый день
2026-11-19 10:57:37
1
daf.850
aleksandr :
Вау, ничего себе. Супер. класс. ты Реал могешь
2026-11-19 05:00:01
28
mensilion
Dimka 🦟 :
я фотограф, поставил камеру на штатив...
2026-11-19 10:13:33
1
dyrhe79jwsq2
dyrhe79jwsq2 :
А где продолжение ролика? Дальнейшая судьба чая.
2026-11-19 16:36:51
1
oz_aramizda_psixolog
Oz_aramizda_psixolog :
Визуально такой стакан вызывает некий дискомфорт своей незаконченностью. Тригерит воспоминания, а там это граненый стакан сложкой внутри ибо что ?! Чай сладкий в граненом стакане!
2026-11-19 11:22:04
1
w0ndex
w0ndex :
Это офигенно бро
2026-11-19 03:42:05
0
chernayakoshka98
KaraKedi98 :
Вот она, магия монтажа 🥰🥰🥰 Всё просто 🥰🥰🥰
2026-11-19 09:20:42
1
user82209033056204
Александр Бордич :
когда делать нечего
2026-11-19 05:16:49
1
o.klimova59
Климова Ольга :
это сделать ещё желание необходимо!!!а просто посмотреть и оценить-просто здорово!!!!!
2026-11-19 05:40:26
1
To see more videos from user @kolumbietc, please go to the Tikwm homepage.

Other Videos

ඉංග්‍රීසින්ටවත් සිවුර ගැලවීමට නොහැකි වූ  උඩකැන්දවල සරණංකර  හිමියන් ගෙ සිරගෙදර යුද්ධය.., බුදුදහමට ලොකුම හානිය කළ යටත් විජිත පාලකයෝද බුද්ධ චීවරයට අත තැබුවේ නැත. ඊට හොඳම කතාව ඉංග්‍රීසි පාලනයෙන් ලංකාව නිදහස් කරගැනීම සඳහා සටන් කළ , ඉන්දියානු නිදහස් සටනටද සහයෝගය දැක්වූ උඩකැන්දවල සරණංකර හිමියන්ගේ සටනක සටහන් නමැති කෘතියේ ඇති මේ කතාවය. ...හික්කඩුවේ තිරාණගම රැස්වීමකදී (දෙවන ලෝක) යුද්ධයට විරුද්ධව කතා කළේ යැයි කියා... මට විරුද්ධව චෝදනාවක් ගාල්ලේ උසාවියට ඉදිරිපත් කර තිබුණේය. චෝදනාවට නිවැරදිකරු යයි කියා සිටි මම අධිරාජ්‍යවාදීන් සියවසකට වැඩි කලක් මෙරැටියන්ගේ ලේ උරා බිවූ අයුරුත්, උසස් ජාතියක්ව සිටි ලාංකිකයන් අද පිරිහී සිටින්නේ ඒ නිසා බවත්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව මවුබිමේ නිදහස උදෙසා සටන් කිරීම අපරාධයක් නම් මා වැරදිකරු වන බවත්, එය අපරාධයක් වශයෙන් අධිරාජ්‍ය පන්දම්කාරයන් හා පාලකයන් පිළිගත්තත් මා නොපිළිගන්නා බවත් කියා සිටියෙමි. එහි ප්‍රතිඵලය වූයේ දෑවුරුදු සිර දඬුවමක් නියම වීමයි. උසාවියේ ප්‍රධාන විනිශ්චයකාරතුමා විසින් නඩු තීන්දුව කියවන ලදුව මා හිරගෙදරට කැඳවාගෙන යනු ලැබීය... ගාල්ලේ හිරගෙදර මකර කට මෙන් විවෘත වූ ගේට්ටුවෙන් ඇතුළුවත්ම නිදහස් ලෝකයෙන් වර්ෂ දෙකකට මම ඈත් වුණෙමි. දොර වැසී ගියේය. මගේ දෙනෙතින් කඳුළු හැලුණේ හිරගෙට යාමට බියකට හෝ දුකකට හෝ පත්වීම ගැන නොවේ. මා උපන් බිම වෙනුවෙන් යම් කිසි සේවයක් කොට හිරගෙදරට යාමට සිදුවීම ගැනයි. ...මෙසේ සිතිවිලි සාගරයේ කිමිදෙමින් සිටින අතර හිරගෙදරින් නිලධාරියකුගේ අණ පරිදි කාමරයකට මම ගියෙමි. කාමරයට ඇතුළුවත්ම
ඉංග්‍රීසින්ටවත් සිවුර ගැලවීමට නොහැකි වූ උඩකැන්දවල සරණංකර හිමියන් ගෙ සිරගෙදර යුද්ධය.., බුදුදහමට ලොකුම හානිය කළ යටත් විජිත පාලකයෝද බුද්ධ චීවරයට අත තැබුවේ නැත. ඊට හොඳම කතාව ඉංග්‍රීසි පාලනයෙන් ලංකාව නිදහස් කරගැනීම සඳහා සටන් කළ , ඉන්දියානු නිදහස් සටනටද සහයෝගය දැක්වූ උඩකැන්දවල සරණංකර හිමියන්ගේ සටනක සටහන් නමැති කෘතියේ ඇති මේ කතාවය. ...හික්කඩුවේ තිරාණගම රැස්වීමකදී (දෙවන ලෝක) යුද්ධයට විරුද්ධව කතා කළේ යැයි කියා... මට විරුද්ධව චෝදනාවක් ගාල්ලේ උසාවියට ඉදිරිපත් කර තිබුණේය. චෝදනාවට නිවැරදිකරු යයි කියා සිටි මම අධිරාජ්‍යවාදීන් සියවසකට වැඩි කලක් මෙරැටියන්ගේ ලේ උරා බිවූ අයුරුත්, උසස් ජාතියක්ව සිටි ලාංකිකයන් අද පිරිහී සිටින්නේ ඒ නිසා බවත්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව මවුබිමේ නිදහස උදෙසා සටන් කිරීම අපරාධයක් නම් මා වැරදිකරු වන බවත්, එය අපරාධයක් වශයෙන් අධිරාජ්‍ය පන්දම්කාරයන් හා පාලකයන් පිළිගත්තත් මා නොපිළිගන්නා බවත් කියා සිටියෙමි. එහි ප්‍රතිඵලය වූයේ දෑවුරුදු සිර දඬුවමක් නියම වීමයි. උසාවියේ ප්‍රධාන විනිශ්චයකාරතුමා විසින් නඩු තීන්දුව කියවන ලදුව මා හිරගෙදරට කැඳවාගෙන යනු ලැබීය... ගාල්ලේ හිරගෙදර මකර කට මෙන් විවෘත වූ ගේට්ටුවෙන් ඇතුළුවත්ම නිදහස් ලෝකයෙන් වර්ෂ දෙකකට මම ඈත් වුණෙමි. දොර වැසී ගියේය. මගේ දෙනෙතින් කඳුළු හැලුණේ හිරගෙට යාමට බියකට හෝ දුකකට හෝ පත්වීම ගැන නොවේ. මා උපන් බිම වෙනුවෙන් යම් කිසි සේවයක් කොට හිරගෙදරට යාමට සිදුවීම ගැනයි. ...මෙසේ සිතිවිලි සාගරයේ කිමිදෙමින් සිටින අතර හිරගෙදරින් නිලධාරියකුගේ අණ පරිදි කාමරයකට මම ගියෙමි. කාමරයට ඇතුළුවත්ම "ගලවපන් රෙදි" යි මහ ගොරෝසු හඬක් ඇසිණි. මම වටපිට බැලීමි. අනෙක් හිරකරුවකු එහි නොසිටි හෙයින් ඒ මට කළ අණකැ'යි සිතීමි. මම නිහඬ වීමි. තව වරක් ඒ ගෝරනාඩු හඬ ඇසිණි. මම ඒ දෙස බලා "රෙදි ගලවාපන් කියන්නේ කාට ද?" දැයි විමසුවෙමි. "තමාට"යි හෙතෙම මඳක් සැර අඩුකොට උත්තර දුන්නේ ය. "රාලහාමි, මේවා රෙදි නොවේ, මේවා සිවුරු. මේවා ඇන්දේ බොහොම ගරු සැලකිලි ඇතිව. මේවා ගලවන්නේත් එවැනිම ගරු සැලකිලි ඇතිවයි. මේවා මංකොල්ලකාරයන්ගේ, වේසා ගෑනුන්ගේ රෙදි ගලවන තාලයට ගලවන්න බෑ" මම කීයෙමි. "මෙහෙ ඔය ලොකුකම් බැහැ. කොච්චරලොක්කෙක් ආවත් ඔය දොර ළඟට පමණයි ලොකුකම්. එතැනින් මෙහාට ආවා නම් කතා බෑ. අපි කියන එක කරන්න ඕනෑ" කියා, "ගලවනවා ඇඳගෙන ඉන්න රෙදි. අඳිනව හිර ඇඳුම්. නැත්නම් හුඟක් ඇඟ රිදෙනවා ඇති" ඔහු මහා ආඩම්බර ලීලාවකින් පැවසීය. ගණන්කාර නිලධාරී තැනට උත්තර දීමටත් පෙර එහි පැමිණි තවත් නිලධාරියෙක්, "මේක හිරගෙදර හාමුදුරුවනේ, උසාවියෙන් වැරදිකරුවන් වී එන කවුරුන් වුවත් හිර ඇඳුම් අඳින්නට ඕනෑ. ඒක රජ්ජුරුවන්ටත්, වැසියන්ටත්, හාමුදුරුවන්ටත්, කාටත් එකයි. හිරගෙදර නීතිය කාටත් එකයි" කීයේ හිතවත් භාවයක් පෙන්වමින් ය. "ඒක එහෙම තමයි නීතිය. මට ඒ ගැන තමුන්නාන්සේලා එක්ක කතා කරන්ටදෙයක් නෑ. මේ සිවුරු පෙරෙව්වේ මහ උත්සව සහිතව, මේවා ගලවන්න එවැනිම උත්සව නැතත් සැලකිලි තිබෙන්ට ඕනෑ. අපේ රට දැන් යටත් රටක්, ඒත් මේක බෞද්ධ රටක්. එබැවින් මගේ සිවුරු ගලවන්නට නම් ඊට පෙර අපේ ගරු මහානායක හාමුදුරුවෝත්, ගිහි බෞද්ධ නායකයකු වශයෙන් පිළිගත් ස්වදේශ භාර අමාත්‍ය ජයතිලක මහත්මයාත් මට හමුවන්න ඕනෑ. එහෙම නැතිව මා සිවුරු ගලවන්නේත් නෑ, වෙන කාටවත් ගලවන්න දෙන්නේත් නෑ. එහෙම ගලවනවා නම් තමුසෙලාගේ වැඩක්. නමුත් එයින් පසු මතුවන අනික් කරදර ගැන තමුසෙලා වග බලාගන්නත් ඕනෑ" "මොකද හාමුදුරුවෝ හිරගෙදර කඩන්නට ද?" "එහෙම වෙන්නත් බැරි නෑ. නමුත් මගේ සිවුරු බලෙන් ගැලෙව්ව හැටියේම මම මෙතනම උපවාසයක් පටන් ගන්නවා" ඊට පසු ඔවුහු මා සමග කිසිත් කතා නොකොට මා හිරගෙය තුළට යවා ප්‍රධාන සුපිරින්ටැන්ඩන්ට් තැනට දැන්වූහ. මම එහි අගුවකට වී කළ යුතු දෑ ගැන මෙනෙහි කරමින් කල්පනා ලෝකයට ඇතුළු වීමි.... එසේම පහත දැක්වෙන ජෝන් ඩොයිලිගේ සටහනෙන් උසාවියෙන් වරදකරුවකු වූ භික්ෂුන් වහන්සේ නමකගේ චීවරය ගැලවීමේදී යටත් විජිත ඉංග්‍රීසි නිලධාරීන් කෙතරම් ඉවසීමකින් කටයුතු කර තිබේද යන්න පැහැදිලිවෙයි. රට කරවන උදවිය, නිලධාරීන් මේවා කියවිය යුතුය. අධ්‍යනය කළ යුතුය. #udarshaudakara #foryoupage #sinhalabuddhism #srilanka #sinhala

About