@jenny_mccord: #dreamehairdryer #giftidea #hairstyling #blackfriday #tiktokmademebuyit

jenny_mccord
jenny_mccord
Open In TikTok:
Region: GB
Thursday 19 November 2026 17:17:02 GMT
296
0
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @jenny_mccord, please go to the Tikwm homepage.

Other Videos

ලියලා තියාගන්න... මේ තමයි ඊලග ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් බිහිවන සුපිරිතම තුන් ඉරියව් තරුව...❤️ චාමික හීනටිගල! පවන් රත්නායක, අංජල බණ්ඩාර, සොනාල් දිනූෂ වගේ සුපිරි තරු බිහිකල මහානාමේ ඊලග තරුව... චාමික පාසල් ක්‍රිකට් එකට කරේ මොනවාද කියන එක මං අමුතුවෙන් මෙතන ලියන්න ඕනි නැ... ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස්ලා බොහොමයක් දෙනා දන්නවා කොල්ලා පාසල් කාලේ ඉදන්ම තුන් ඉරියව්වෙන්ම තමන්ගේ කන්ඩායම වෙනුවෙන් මොන තරම් දේවල් කරාද කියලා... ශ්‍රී ලංකා යොවුන් කන්ඩායමේ සිටත් චාමික කියන්නේ රටක්ම අවධානය දිනාගත්ත සුපිරිම තුන් ඉරියව් තරුවක්... දැන් ශ්‍රී ලංකා A කන්ඩායම සමගින් එකතු වෙලා කොල්ලා එයාගේ ටැලන්ට් එක ලෝකෙටම පෙන්නන්න පටන් අරන්... ඔන්න අද Asia Cup Rising Stars තරගාවලියේ ශ්‍රී ලංකා කන්ඩායම ක්‍රීඩා කරපු පලමු තරගයේම ඇෆ්ගන් පිතිකරුවන් අන්ත අසරණ කරමින් පන්දුවාර 3ක් තුල ලකුණු 11කට ඇෆ්ගන් කන්ඩායමේ කඩුලු 3ක් බිඳ හෙලනවා. WELL PLAYED  CHAMIKA HEENATIGALA! ❤️ [copied] #chamikaheenatigala #srilankacricket #risingstarsasiacup2026 #slvsafg #vihangaanuhas

About