@june_nannirin:

จูนเป็นมุเด้ง
จูนเป็นมุเด้ง
Open In TikTok:
Region: TH
Wednesday 25 November 2026 04:09:13 GMT
12694
6680
262
235

Music

Download

Comments

alexa_phi
Alexa :
BABY I LOVE YOU
2026-11-25 04:10:39
64
luena1005
Luluk Nadhifah :
new hair color
2026-11-25 07:42:48
0
mookhem.rin
MooKhem.Rin 🇮🇩 :
Mommy suaaaaaaaayyyyyyyyy
2026-11-25 04:15:14
9
zxyuyou
Frey'Lenathea :
almost didn't recognize momy😭😭🙏
2026-11-25 07:44:38
1
cobi_wan2k
Cobi Wan :
I was like "who?"
2026-11-25 06:03:20
3
june_nannirin1
wlw :
deserves a kiss
2026-11-25 06:30:26
3
kennchann___
ᴋᴇɴɴᴄʜᴀɴɴ 🍉 :
I almost didn’t recognize her. like what?
2026-11-25 05:38:18
2
jeh_181
KIM PASIBAUR :
Taray Mom! Ariana Grande era ang atake🥰
2026-11-25 06:08:02
0
lesyeuxdelini28
rubyjendeuk :
P’June marry me? 😭🙏🏻
2026-11-25 06:59:42
0
pao_cordi
Polucx 🏳️‍🌈 :
So so gorgeous! That hair color suits you so perfectly 😍💖
2026-11-25 05:13:42
1
leniahernandez1
Len Hernandez :
Gorgeous! [Heartwarming]
2026-11-25 04:17:40
0
a.luuxi
coles :
Ganda mo mama mama!! love uuu
2026-11-25 04:14:37
3
usuarioperdi00
อานาฮี :
El amor de mi vidaaaaa
2026-11-25 04:14:10
7
kim.ngan1711
Huỳnh Kim Ngân :
Chồng iu xinh quáaaa 🥹
2026-11-25 04:19:32
5
jey_jey030
เจย์ลูน่า 🪐 :
Lo que me preocupa es como comentan tan rápido!
2026-11-25 04:18:13
15
k.imynry
เบบี๋ของพิจ๋องค้าบ 🐶ྀི⋆🐾° :
สวยไม่ไหว
2026-11-25 04:40:57
2
caramelmatcha_latte
matchaa_latte :
eh sekarang mommy jadi blonde
2026-11-25 06:06:12
2
mmmmeeeii_
M :
ขี้งอลมาก
2026-11-25 04:33:57
1
jaynemayra12
Jaay :
eu parei por 10 segundos até perceber que eu não estava te traindo, eu só estava me apaixonando por você novamente. [Coração vermelho]
2026-11-25 04:22:39
1
phetai_
pt :
เค้าจะรอพี่ไม่ไปไหนเลย 🛐🛐🛐
2026-11-25 04:36:22
1
fbjnecjjjmb
Becky's little pinky finger 🪽 :
I love you cutie little beauty girl 🥰
2026-11-25 04:37:38
1
myatkii2
myatki2 :
[Heart eyes]
2026-11-25 04:12:40
1
lastlover1
lastlover :
Love you
2026-11-25 04:13:47
1
nhochu32
Châu Nho :
chèn ơi sao mà cưng dữ vậy chèn
2026-11-25 04:17:51
1
tik_bl
NathtaR(=^. .^=)🍒🌷 :
God...😍😍😍
2026-11-25 07:44:23
0
To see more videos from user @june_nannirin, please go to the Tikwm homepage.

Other Videos

Post 121|: Social media වල photos දාලා...හැම එකාටම පේන්න පණ පණ ගගා කෑගැහුවට ඒක ආදරේ වෙන්නේ නෑ මචන්....😴 අද කාලේ ආදරේ කියන්නේ හෙනම හෙන easy simple මාතෘකාවක් වෙලා...හැබැයි real quality ආදරේ කියන්නේ මාරම බරක් තියෙන දෙයක්...(උඹට තේරෙනවා ඇති නේ...) උඹට දැනගන්න ඕන නම් එයා උඹට ඇත්තටම ආදරෙයිද කියලා, මෙන්න මේ ටික කියවලා බලපන්...🥲 හැබැයි මතක තියාගනින්...මේවා කියවද්දී උඹේ හිත රිදෙන්න පුළුවන්..💔 මොකද ඇත්ත හරිම තිත්තයි..ඒ හින්දා ඒ පිළිබඳ කිසිඳු වගකීමක් මා විසින් දරනු නොලැබේ....ok mchn...🤥 1. උඹට හෙන ගැහිලා හැඳිගෑවිලා මක බෑවෙලා ගියාම එයා ඉන්නවද කියලා බලපං....🌝 සල්ලි තියෙන වෙලාවට... ඊට පස්සේ ඇඳලා කරලා ලස්සනට ඉන්න වෙලාවට ඕන එකෙන් උඹ එක්ක ඉන්නවා...හැබැයි උඹ අන්ත අසරණ වෙලා...හතර වටින් කෙලවෙලා...කාත් කවුරුත් නැතුව හැminila තනිවෙච්ච වෙලාවක එයා කොහේද ඉන්නේ...😀 උඹේ දුක අහන්න එයාට වෙලාවක් තියෙනවද...නැත්නම් මට වැඩ කියලා මගාරිනවද....🤥 අන්න බලපං test කරලා... ඇත්තටම ආදරේ කරන එකා උඹ වැටිලා ඉන්න වෙලාවට උඹව අතින් අල්ලලා නැගිට්ටවනවා මිසක්, උඹේ අසරණකම දැකලා අහක බලාගන්නේ නෑ මචං...එහෙම නේ....😍 2. උඹව වෙනස් කරන්න හදනවද..🤥 සමහර එවුන් ඉන්නවා උඹේ ඇඳුම..උඹ කතා කරන විදිහ, උඹේ යාළුවෝ මේ හැමදේම වෙනස් කරන්න හදන..😒 (but සමහර තැන් වලදී ඒක හරි....ඒත් normal දේවල් පවා වෙනස් කරනවා නම් ඒක වැරදි..🥲) ඒක ආදරේ නෙමේ බං...ඒක අසහනයක්....ඇත්තටම ආදරේ කරන කෙනා උඹේ තියෙන අඩුපාඩුත් එක්කම උඹට ආදරේ කරනවා...උඹව
Post 121|: Social media වල photos දාලා...හැම එකාටම පේන්න පණ පණ ගගා කෑගැහුවට ඒක ආදරේ වෙන්නේ නෑ මචන්....😴 අද කාලේ ආදරේ කියන්නේ හෙනම හෙන easy simple මාතෘකාවක් වෙලා...හැබැයි real quality ආදරේ කියන්නේ මාරම බරක් තියෙන දෙයක්...(උඹට තේරෙනවා ඇති නේ...) උඹට දැනගන්න ඕන නම් එයා උඹට ඇත්තටම ආදරෙයිද කියලා, මෙන්න මේ ටික කියවලා බලපන්...🥲 හැබැයි මතක තියාගනින්...මේවා කියවද්දී උඹේ හිත රිදෙන්න පුළුවන්..💔 මොකද ඇත්ත හරිම තිත්තයි..ඒ හින්දා ඒ පිළිබඳ කිසිඳු වගකීමක් මා විසින් දරනු නොලැබේ....ok mchn...🤥 1. උඹට හෙන ගැහිලා හැඳිගෑවිලා මක බෑවෙලා ගියාම එයා ඉන්නවද කියලා බලපං....🌝 සල්ලි තියෙන වෙලාවට... ඊට පස්සේ ඇඳලා කරලා ලස්සනට ඉන්න වෙලාවට ඕන එකෙන් උඹ එක්ක ඉන්නවා...හැබැයි උඹ අන්ත අසරණ වෙලා...හතර වටින් කෙලවෙලා...කාත් කවුරුත් නැතුව හැminila තනිවෙච්ච වෙලාවක එයා කොහේද ඉන්නේ...😀 උඹේ දුක අහන්න එයාට වෙලාවක් තියෙනවද...නැත්නම් මට වැඩ කියලා මගාරිනවද....🤥 අන්න බලපං test කරලා... ඇත්තටම ආදරේ කරන එකා උඹ වැටිලා ඉන්න වෙලාවට උඹව අතින් අල්ලලා නැගිට්ටවනවා මිසක්, උඹේ අසරණකම දැකලා අහක බලාගන්නේ නෑ මචං...එහෙම නේ....😍 2. උඹව වෙනස් කරන්න හදනවද..🤥 සමහර එවුන් ඉන්නවා උඹේ ඇඳුම..උඹ කතා කරන විදිහ, උඹේ යාළුවෝ මේ හැමදේම වෙනස් කරන්න හදන..😒 (but සමහර තැන් වලදී ඒක හරි....ඒත් normal දේවල් පවා වෙනස් කරනවා නම් ඒක වැරදි..🥲) ඒක ආදරේ නෙමේ බං...ඒක අසහනයක්....ඇත්තටම ආදරේ කරන කෙනා උඹේ තියෙන අඩුපාඩුත් එක්කම උඹට ආදරේ කරනවා...උඹව "posh" කරන්න හදන එකා ආදරේ කරන්නේ උඹට නෙවෙයි...එයාගේ හිතේ මවාගෙන ඉන්න රූපෙකට..🥹 තේරුනාද මා පුතා....මා දුව...😒 3. කියන දේයි කරන දේයි දෙකක්ද බලපන්කෝ...(කටින් බතල හිටවනවද දන්නේ නෑ නේ...😴) කටින් නම් ඕනම එකෙක්ට.....මේ බබා....මං ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි...🥹 කියන්න පුළුවන්....හැබැයි ඕන වෙලාවක උඹ වෙනුවෙන් පෙනී ඉන්න කොන්දක් තියෙනවද බලපං...බොරු පොරොන්දු දීලා උඹව රවට්ටනවා නම්, අද එකක් කියලා හෙට තව එකක් කරනවා නම් එතන කොහෙන්ද wtto ආදරේ තියෙන්නේ කියපන් මට...😿 එතන තියෙන්නේ ආදරේ නෙවෙයි බං... පොඩි ඇක්ටින් පාරක් දාන්නේ...බටර් පාරක් ගාන්නේ බං...🥹 ඇත්ත ආදරේ තියෙන්නේ වචන වල නෙවෙයි..කරන වැඩ වල...❤️‍🩹 4. රහස් තියෙනවද...(බබා මට කෝල් එකක් එනවා...පස්සේ ගන්නම්... ටටා... සීයු...) 😾 Phone එක ලොක් කරලා... මැසේජ් ආවම කලබල වෙලා... උඹෙන් දේවල් හංගනවා නම් එතන ආදරේ නෑ...👀 විශ්වාසය නැති තැන ආදරේ කියන වචනේ පාවිච්චි කරන්නවත් එපා....එපා කියන්නේ එපා නිසා...ඇයි කියලා අහන්න එපා එපා...උඹට හැමදේම කෙලින් කියන්න බැරි එකෙක් එක්ක මොන ආදරේද යකෝ....🤥 👉 ඔබත් පරණ ගෙඩි tv බල බල ස්සුක් වෙනවද....ඔබේ ගෙඩි tv එක අපට ලබා දී අලුත් දොර දෙකේ led tv එකක් අරන් යන්න....| ගෙදර කෑම හදන්නේ දර ලිපේද.....එහෙනම් ඔබේ පරණ අයන් එක අපට ලබා දී වටිනා අඟල් 64uhd ශීතකරණයක ඔබේම කර ගන්න...කොන්දේසි අදාළ වේ....| මෙම දැන්වීම් ඔබ වෙත ගෙන ආවේ..... තිසර මල් ශාලාව....මල් කළඹක් ගත්විට පෙට්ටිය නොමිලේ.....👈 නැවත කතාවට..... 👇 5. එයාගේ ඉස්සරහ අනාගතේ plan වල උඹත් ඉන්නවද බලපං....👀🌝 එයාගේ ඉස්සරහ ප්ලෑන් ගැන කතා කරද්දී උඹත් ඒකේ ඉන්නවද... නැත්තන් එයා එයාගේ ගමන විතරක් ප්ලෑන් කරනවද...තෝ තැරි ගැහිලා ගියත් එයාට අවුලක් නැද්ද....කියලා පොඩ්ඩක් බලපං..උඹව අනාගතේට ගලපගන්න බැරි එකෙක් උඹව දැන් තියාගෙන ඉන්නේ නිකම් කාලේ කන්න විතරයි...😿 අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි...🥹 බොගේ හිතට වදයක් දීලා...උඹව හැමදාම අඬවලා... උඹේ සැනසීම නැති කරනවා නම් ඒක අතෑරපන්..😾 ආදරේ කියන්නේ සැනසීමක් මිසක් විඳවීමක් නෙවෙයි නේ බං....උඹ ලව් කරන්නේ දුක් වෙන්න නෙවෙයිනෙ බං... උඹට වටිනාකමක් දෙන්නේ නැති තැනක බල්ලෙක් වගේ ලගින්න එපා..උඹට උඹව වටින්නේ නැත්නම්...වෙන එකෙක් උඹට වටිනාකමක් දෙයි කියලා හිතන්නත් එපා..😒 තිත්ත උණත් ඕකයි ඇත්ත....පස්සේ අඬන්න වෙන්න කලින් දැන්ම තීරණයක් ගනින්...නැත්තං හාහ් හූක් ගගා ඉන්න වෙන්නේ..🥹...! #sinhalawadan #foryou #foryoupage #srilankan_tik_tok🇱🇰 #viralvideo

About