@pastolkhan21: New arrival restock 💯❤️ #foryou #hellotiktok #pastoolkhan22

Pastol Khan22
Pastol Khan22
Open In TikTok:
Region: PK
Thursday 26 November 2026 12:47:41 GMT
16761
834
29
121

Music

Download

Comments

umairali_668
Umair Ali :
kal lene gay to kehta godam bnd ha..
2026-11-28 05:54:04
0
habibjutt378
jutt :
shop kidr ha bhi?
2026-11-27 17:54:55
0
m.zain6030
-•𝒁𝑨𝑰𝑵•-👨🏻‍⚕️💉🩺۲۰۳ :
bhai 2000 final
2026-11-28 07:12:19
0
syadadilshah1
شاہ صاحب⚜️ :
Bhai number pa kio reply ni karta 👀👀👀😶
2026-11-26 13:24:34
0
chhunainyt1234
Ch ħǔsñàin ❤️😘 :
Brand ho
2026-11-26 13:43:51
0
mianfaisal5788
Mian Faisal5788 :
brand bhai
2026-11-26 18:24:47
0
danishdani911
*꧁༒☬ Daنii ☬༒꧂* :
Geo✨❤️
2026-11-27 06:08:18
0
bilal.rana5343
Rana Bilal :
🤗🤗🤗
2026-11-28 16:27:46
0
zabimantal
زیبی قلندری :
🥰🥰🥰
2026-11-28 14:35:18
0
ranatayyab786s
🙌 786 سائیں 🥷🚩 :
💞💞💞
2026-11-27 17:29:22
0
zid_ka_sikander
Abaid 70ala💕💞 :
😭😭😭
2026-11-27 09:54:55
0
ususd.g
usUsd g :
🥰🥰🥰
2026-11-26 22:08:44
0
ahmii.khan899
golikhan22 :
[Red heart][Red heart][Red heart]
2026-11-26 20:43:06
0
babar.ahmad295
👑بابو کہتے ہیں⚜️ :
🥰🥰🥰
2026-11-26 20:42:05
0
ahsansheeraziahsa
Ahsan Sheerazi Ahsan :
🥰🥰🥰
2026-11-26 19:56:33
0
rizwan.rehmani247
Rizwan Rehmani :
💕💕💕
2026-11-26 19:18:05
0
sa2116452gmail.com
صدر ملک حامد 💀 :
🥰🥰🥰
2026-11-26 18:35:19
0
shairali4962
shairali4962 :
🥰
2026-11-26 16:56:55
0
rhashir
Rao.Hashir :
🥰🥰🥰
2026-11-26 16:51:21
0
khanchudhary58
Ԟ𝚑𝐚ƞ 𝑪𝒉𝒂𝒖𝒅𝒉𝒂𝒓𝒚 :
❤️❤️❤️
2026-11-26 15:52:38
0
pastoolkhanshoes
Pastoolkhan Online👍 :
🥰🥰🥰
2026-11-26 15:48:21
0
helloahmad05
🔫🥷🏻احمد :
😍😍😍
2026-11-26 15:06:43
0
chhunainyt1234
Ch ħǔsñàin ❤️😘 :
❤️❤️❤️
2026-11-26 13:43:44
0
ali.hassan.chiniot
Ali Hassan chiniot wala :
🥰🥰🥰
2026-11-26 13:12:03
0
naveedgabriel
Bhatti Saab👑 :
❤️❤️❤️
2026-11-26 12:59:44
0
To see more videos from user @pastolkhan21, please go to the Tikwm homepage.

Other Videos

Relationahip එකක් ඉවර වුණාට පස්සේ අපි නිශ්චිත අවසානයක් වෙනුවෙන් මාර විදිහට fight කරනවා. යුක්තිය වෙනුවෙන් fight කරනවා. සාධාරණත්වය වෙනුවෙන් fight කරනවා. තමන්ගේ පැත්ත හරි බව, සාධාරණ බව අනිත් කෙනාට තේරුම් කරලා දෙන්න fight කරනවා. පිදුරු ගහක හරි එල්ලෙන්න උත්සාහ කරනවා. තව එක වතාවක් හරි හමුවෙන්න ඉඩක් ඉල්ලලා fight කරනවා. මේවගෙ කෙළවරක් තියෙනවද? මේකෙන් වෙන්නේ තුවාල හොඳ වෙන එකද, නැත්තම් තියෙන තුවාල තව තවත් පෑරෙන එකද..?  ඉතිං ඊට වඩා ලේසි නැද්ද නිහඬවම පිටවෙලා යන එක? ඒකට psychology වලදී කියන්නේ
Relationahip එකක් ඉවර වුණාට පස්සේ අපි නිශ්චිත අවසානයක් වෙනුවෙන් මාර විදිහට fight කරනවා. යුක්තිය වෙනුවෙන් fight කරනවා. සාධාරණත්වය වෙනුවෙන් fight කරනවා. තමන්ගේ පැත්ත හරි බව, සාධාරණ බව අනිත් කෙනාට තේරුම් කරලා දෙන්න fight කරනවා. පිදුරු ගහක හරි එල්ලෙන්න උත්සාහ කරනවා. තව එක වතාවක් හරි හමුවෙන්න ඉඩක් ඉල්ලලා fight කරනවා. මේවගෙ කෙළවරක් තියෙනවද? මේකෙන් වෙන්නේ තුවාල හොඳ වෙන එකද, නැත්තම් තියෙන තුවාල තව තවත් පෑරෙන එකද..? ඉතිං ඊට වඩා ලේසි නැද්ද නිහඬවම පිටවෙලා යන එක? ඒකට psychology වලදී කියන්නේ "The silent exit" කියලා. Fight කිරීමක් නැතුව, කෝලාහාලයක් නැතුව, ඝෝෂාවක් නැතුව, මොනවත්ම ඉල්ලන්නේ නැතුව, මොනවත් බලාපොරොත්තු වෙන්නෙත් නැතුව නිහඬවම ඒ ජීවිතෙන් පිටවෙලා එලියට බැහැලා යන්න යන එක. සමාව දෙන අයට තනියම සමාව දීලා, සමුදෙන අයට තනියම සමුදීලා, හිතේ කිසි කිළුටක්, කහටක් වෛරයක් නැතුව නිශ්ශබ්දවම පිටවෙලා යන එක. මම සාධාරණයි නම්, මම වැරදි නොකලා නම් හැමදේම එයාල තේරුම් ගන්න වෙලාවට තේරුම් ගනියි. සමහර වෙලාවට එයාලා කවදාවත්ම තේරුම් නොගෙන ඉඳියි. පසුතැවිලි වෙන වෙලාවට පසුතැවෙයි. හිත හදාගන්න වෙලාවට හිත හදාගනියි. ඒ හැම දෙයක් ම අයිති ඒ අයට. ඒ හැම දෙයක් ම වෙද්දි මම වලාකුළක් වගේ ඈතට පාවෙලා ගිහින් ඒ අයගේ ඇස් මානෙට අහුනොවෙන තැනකට ගිහින් ඉඳීවි. මගේ සාමය විතරක් පරිස්සම් කරගෙන. අන්න එතනයි ultimate freedom සහ maturity තියෙන්නේ. අපි mind එක හදාගන්න ඕනත් අන්න එතනටයි. එහෙම fight වලින් තොරව ඉවර කරපු relationship එකක, කවදහරි ඒ අනිත් කෙනා ආයෙ දකින දවසක තරහකාරයෝ නොවී, හිනාවෙලා කතා කරන්න පුලුවන් තරමට දෙන්නගෙම හිත්වල හිතවත්කම ඉතුරු වෙලා තියේවි. ඉතිං අපි "Silent exit" එකකින්ම මේක ඉවර කරමු. 🖋️📸 🌕Ruu #breakup #toxicrelationship #Reality #fypシ #loveyou

About